ඖෂධ පාර්සල් 11765ක් බෙදා අවසන්


සායනික රෝගීන් සඳහා අවශ්‍ය  ඖෂධ නිවෙස් වෙත බෙදහැරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ ඖෂධ පාර්සල් 11765ක් බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



Recommended Articles